Article

මගේ දරුවන්ගේ කැමැත්ත එක්ක මන් තුන් වෙනි වරටත් විවහා වුනා. ඒ විවාහයත් අසාර්ථකයි. වීනා ජයකොඩි.

Written by Prasad

සිනමාව ගැන කතා කරද්දී අපේ රටේ අතීතයේදී නිරන්තරයෙන්ම කතා බහට ලක්වුණ නම් කිහිපයක්ම තිබුනා. නමුත් අද සිනමාව එදා සිනමාවට වඩා හාත්පසින්ම වෙනස්. නළු නිල්යනගේ වගේම පිටපතේ ඉදලම ලොකු වෙනසක් තියෙනවා. සමහර් නිර්මාණ කලාත්මක බවක්කින් තොර ඒවා තවත්හ් සමහර නිරමාණ වලට චරිත හරහා සාධාරණයක් .නමුත් අදටත් අපේ පැරණි සිනමා න්රමණ අප ආදරයෙන් රස විදිනවා වගේ එකග වෙන කතාවක් කිවුවොත් නිවැරදියි. අපේ රටේ ඉන්න ජනප්‍රිය ප්‍රවීන සිනමා නිලියක් තමයි වීනා ජයකොඩි ඇය විදෙස් නිරමාණ වලටද රංගනයෙන් දායක වුනා.නමුත් වර්තමානයේ ඇයව රංගනයෙන් දැකගන්න් අපහසුයි. ඒ ගැන ඇය කියන්නේ මෙවන් කතාවක්.

කැන් යූ හියර් මී නිර්මාණයෙන් පසුව තවම වෙනත් ටෙලි නිර්මාණයකට සම්බන්ධ වුනේ නැහැ කියල තමයි ඇය කියන්නේ . දැන් තියෙන ටෙලි නාට්‍ය සහ ඒවා රූගත කෙරෙන විදිය දැක්කම මට හිතුන මම ගෙදරට වෙලා ඉන්න එක හොදයි කියලා. මගේ මුල්ම ටෙලි නිර්මාණය තමයි තත බිදෙයි ටෙලි නිර්මාණය අපි ඒ කාලයේදී කණ්ඩායමක් විදියට් ඉතාමත් ගෞරවයකින් පිළිවෙලට ශිල්පිය බාවයකින් වැඩකටයතු කළා. ඒත් අද දන්නා අයයි. නොදන්නා අයයි දෙගොල්ලොම ටෙලි නාට්‍ය හදන්න ගන්නවා.පුළුවන් අය බැරි අය හැමෝම රගපානවා. චරිතයට අවශ්‍යද නැද්ද බලන්නේ නැහැ. ලේසියට කවුරු හරි අරන් රූගත කරනවා. කලාය නිකන් නාස්ති කරනවා.ඇත්තෙන්ම මට එහෙම බැහැ සල්ලි හොයන නාට්‍ය තමයි අද වැඩිපුරම තියෙන්නේ.

මම කාටවත් පන්දම් අල්ලලා තැනක් හදාගත්තේ නැහැ. කැපවිමෙන් මහන්සියෙන් තැනක් හදාගත්තේ. තුට්ටු දෙකට මගේ ආත්මයවත් රන්ගනයවත් පාවා දෙන්න මට බැහැ. මගේ අම්මා තමයි මාව ගාමිණි ෆොන්සේකයන්ට මාව හදුන්වල දුන්නේ. එතනින් මගේ රන්ගන දිවිය වෙනස් වුනා. ඔහු අපිට රංගනය විතරක් නෙවෙයි. විනයත් ඉගැන්වුවා. මදර් තෙරේසා, රෝඩ් ටු බැංගලෝර් , පීටර් වන්, අ කොමන් මෑන්, මැතිව් වැනි විදේශීය නිරමාණ රැසකටද ඇය රංගනයෙන් දායක වුනා. විදේශ නිරමාණ රැසකටම මට නිරන්තරයෙන්ම ආරාධනා ලැබුනා. සමහර ඒවාට මට යන්න වුනේ නැහැ. ඕනාවට වඩා ඒවාට හබායන්න අසාවක් කොහොමත් තිබුනේ නැහැ. විදෙස් රටවලින් ලැබුණු ඇගයීම් මට ගොඩක් වටිනවා.

ඇය අයගේ විවහ දිවිය ගැන කිවේ අමුතුම කතවක්. මම තරුණ කාලේදී පන වුනත් දෙන්න කියලා හිතලා ප්‍රේමයක පැටලිලා විවාහ වුනා. වැඩිමහල් දුව පස්සේ පුත්තු දෙන්නෙක් ලැබුනා. එත් විවාහය දෙදරා ගියා. දරුවෝ එක්ක තනියම ජිවත් වෙන්න බැරි නිසා නැවත දෙවන විවාහයක් කර ගත්තා. එකත් අසාර්ථක වෙලා ගියා. දරුවෝ තුන් දෙනා මම හොදට හදාගත්තා. ලොකු පුතා මම එක්කම රගපැවා. දුවනම් බැහැ කිවුවා. අම්මා විදපු දුක මට විදින්න බැහැ කියලා එයා කිවුවා. සිනමාවට එන්න කලින් මට විවාහ යෝජනාවක් ආවා ඔහු ටිකක් සැර පරුෂ කෙනෙක් නිසා මම බැහැ කිවුවා. අවුරුදු 30කට පස්සේ අපි නැවත හමුවුනා. ඉතින් ඊට පස්සේ මගේ දරුවන්ගේ කැමැත්ත එක්කම මම 2001 එකේදී මම තෙවන වරට ඔහු එක්ක විවාහ වුනා.ඔහු එක්ක විදේශයක කාලයක් හිටියා. වසර දෙකකට පෙර ඔහු පිළිකා රෝගයෙන් මිය ගියා. දැන් නිදහසේ ඉන්නවා.

About the author

Prasad

Leave a Comment