Article

මගේ ex හස්බන්ට කියන්නේ ලබන ආත්මේ අපි එකට ජීවත්වෙමු මගේ පුතාට තව තාත්තෙක් ඕනේ නැහැ පියුමි හංසමාලි

Written by Prasad

පියුමි හංසමාලි ලංකාවේ වෙනසක් කරන්න පුළුවන් එකම කළා කාරිනිය කිවුවොත් නිවැරදි. ඒ තරමට ප්‍රේක්ෂකයින් පිරිසක් ඇය වටා සිටිනවා පසුගිය කාලේ නැවක් ගිනිඅරගෙන ඔබට මතක ඇතිනේ පියුමි ගියා නිරෝදායනයට නැව ගියා යට.ඉතින් පියුමි හංසමාලි නම කියපු ගමන් හැමෝටම එක එක දේවල් මතක් වෙනවා එක එක දේවල් කියනවා ඉතින් අද අපි ඔබට කියන්න හදන්නේ මේ ආදරණිය කළා කාරිනියගේ කවුරුත් නොදන්නා සංවේදී කතාව ඇයටත් කතාවක් තිබෙනවා කවුරුත් නොදන්නා පසුගිය දවසක පියුමි සමග කරපු වැඩ සටහනකදී ඇය ඇයගැන ඇගේ ජිවිත කතාව ගැන කිවුවේ මෙන්න මේ විදියට.

ලංකාවේ මේ වෙද්දී සමාජ මාද්‍යේ වැඩිම ප්‍රසිද්දියක් ජනප්‍රියත්වයක් ලබපු කාන්තාව විදියට ඇයව හදුන් වන්න පුළුවන් Instagram ගිණුමේ ලක්‍ෂ 17ට වැඩි ටික්ටෝක් ගිණුමේ ලක්ෂ 8ට වැඩි ෆලොව්ස්ලා ඇයට සිටිනවා ඒ වගේමයි ෆේස්බුක් එකෙත් ලක්ෂ හතරකට වැඩිය පිරිසක් ඇයට සිටිනවා.ඉතින් ඇය තමයි ලංකාවේ ජනප්‍රියම ප්‍රසිද්දම කාන්තාව.instargram එක ගම මම දැනගෙන හිටියේ නැහැ හරියට ඒ නිසා මම ඒක අයින් කරන්නත් හිතුවා අවුරුද්දක් විතර යද්දී තමයි මට ඒක ගැන තේරුනේ කරන්න ඕනේ මේ වගේ දෙයක් කියලා ඉතින් දැන් මට තමයි ලංකාවේ වැඩිම පිරිසක් Instagram ෆලොස්ලා ඉන්න.

මට තවම 28 මම හරිම ආසයි ෆැෂන් කරන්න මට නාකි උනාම ඒවා කරන්න බැහැ ඉතින් මට 30 පැන්නම මම ඒවා කරලා වැඩක් නැහැ එතකොට මට මිනිස්සු කියයි නාකි විසේ මට කියලා ඉතින් මම මගේ උපරිමයෙන් ජිවිතේ විදිනවා මම ආසා දේ කොහොම හරි කරනවා.මේ ජිවිතේ අපි සතුටෙන් ඉන්න ඕනේ කාලේ හැමදෙයක්ම සිමාවක් තබාගෙන උපරිමයෙන් කරන්න ඕනේ.මාත් අම්ම කෙනෙක් ඒ උනාට මට කාගෙන්වත් බාදාවක් නැහැ.මම මගේ දරුවාගේ හැම දේම හොයලා බලලා කරනවා කිසිම අඩුවක් මගේ පුතාට කරලා නැහැ මම එයාට දෙන්න පුළුවන් උපරිම දේ දෙනවා.මම ජිවිතේ විදින කෙනෙක් විදවන කෙනෙක් නෙවෙයි.

මේක මගේ දෛවය මම තමයි මගේ පුතාට අම්ම උනෙත් තාත්ත උනෙත් සමහර වෙලාවට දුක හිතෙනවා බබාගේ පාසලට මම යද්දී ගුරුවරුත් මට කියල තියෙනවා පියුමි ආයේ විවහා වෙන්නකෝ කියලා එත් මම ආයේ විවහා වෙන්නේ නම් නැහැ මට ඕනේ පිටරටකට ගිහින් ජිවත් වෙන්න.විවහා වෙලා එකට ඉන්න බැරිනම් වෙන් වෙන්න ඕනේ බොරුවට එකට ඉන්න ඕනේ නැහැ රටේ ලෝකයාට පෙනෙන්න එකට ඉදලා ඇතුලෙන් ජිවිතේ විදවන්න ඕනේ නැහැ.හැබැයි මම කියන්නේ නැහැ ඉන්න බැරි නම් යන්න කියලා ඒ උනාට ලෝකෙට බොරු කරගෙන ජීවිතේම දුක් විදගෙන එකට ඉන්නවට වැඩිය හොදම දේ තමයි වෙන් වෙලා තමන්ට තමන්ගේ ලෝකේ හදාගන්න.

ඉතින් ඒ වගේමයි පියුමි ඇගේ සැමියාට මෙන්න මේ වගේ දෙයක් කියන්නත් අමතක කලේ නැහැ.My Dear Ex Venura Heshan හීන දැක්කේ ඔයාව marry කරලා ජිවත් වෙන්න. අවුරැදු 5ක් එකට ජිවත් උනා. පොඩි පොඩි රංඩු උනාට මහා ගොඩක් ආදරෙ දුන්නාඔයා මට. ඒ ආදරය ඒ මතකයන් මට හොදටම ඇති ජිවත් වෙන්න. පොඩි දේටත් ඇඩෙන මට, මම කොහොමද හිත හයිය කරන් එක කදුලක් වත් වැටෙන්න නොදී දුක හිර කරන් කතා කරේ කියලා මටම හිතා ගන්න බැ.දැනට ඔයයි මමයි වෙන් වෙලා අවුරුදු එකහමාරක් විතර වෙනවා. I miss u so much.ඊලග ආත්මෙ මගෙ වෙන්න ඔයාගෙ එකම ඉල්ලිමත් එයයි. මගෙත් එකම එකම පැතුම එයයි. කොහෙ හිටියත් කාත් එක්ක හිටියත් සතුටින් ඉන්න මට ඒ ඇති.කියලා තමයි ඇගේ ආදරේට ඇය කියන්නේ.

මම විවහා වෙන්නේ මට වයස අවුරුදු 18න් මම තවම ඩිවෝස් වෙලා නැහැ ලගදීම වෙන් වෙනවා එයා විවහා වෙන්න ඉන්නේ දැන් ඒක නිසා අදටත් එයා මට සලකනවා මගේ දරුවටත් සලකනවා එයා දැන් විදේස් ගතවෙලා ඉන්නේ මම ලංකාවට එන්න කිවුවා එයාට ඩිවෝස් එක දෙන්නම් කියලා.මට වෙන කෙනෙක්ව බැදලා මගේ පුතාට එයාව තාත්තා කියලා හදුන්වලා දෙන්න බැහැ ඒ නිසා මම ආයේ විවහා වෙන්නේ නම් නැහැ කවදාවත්.පාසල් යනකාලේ ඉදලම මට ඕනේ උනේ ගුවන් සේවිකාවක් වෙන්න ඒ උනාට මාව මගේ සමියාම තමයි මොඩ්ලින් වලට දැන්මේ මම රොසෑන් ඩයස් අක්කිගෙ පාසලෙන් තමයි මොඩ්ලින් ඉගෙන ගත්තේ.මගේ පරණ සැමියා නිසාම තමයි ලංකාවේ මිනිසුන් මාව හදුනා ගත්තේ.ඉතින් ඔන්න ඔහොම තමයි පියුමිගේ ජිවිතේ ගෙවෙන්නේ ඇගේ සම්පුර්නම කතාව ඔබට talk with chathura වැඩ සටහනෙන් දැකබලා ගන්න පුළුවන්.

About the author

Prasad

Leave a Comment