Article

මම ආසම බොරුව මම ඔයාට ආදරෙයි කියන එක Fill-T හැරගිය හසිනි තැබූ දුක්බර සටහන

Written by Prasad

කලා ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන මෝස්‌තර නිරූපන ශිල්පිනියක් තමයි හසිනි සැමුවෙල් කියන්නේ. විවිද කලාමත්මක චායාරූප හරහා හැමෝගෙම ආදරේ දිනාගත් ඇය පසුව මියුසික් වීඩියෝ හරහා හැමෝගෙම ආදරේ දිනා ගන්න සමත්වෙනවා. ඒ වගේම හසිනි ගීත ගායනටත් ගොඩක් දක්ෂයි.ඔබට මතක ඇතිනේ පහුගිය කාලයේ හසිනි නිසා ලංකාවේ විශාල කතා බහක් ඇතිවුනා හසිනිගේ ඇදුම අදටත් හිතාගන්න බැරි අය ඕනේ තරම් ඉන්නවා.පස්සේ හසිනිගේ යාලු යෙහෙලියන් විවිද රටවල් වලට ගිහින් නිසා හසිනි ලංකාවේම තනිවෙනවා.

හසිනි විවාහ වෙන්නේ වෙන්නේ ජනප්‍රිය රැප් ගායකයෙක් වන Fill-T සමග. Fill-T ඔහුගේ පළමු විවාහයට සමුදීලා තමයි හසිනි සමග විවාහ වෙන්නේ. හසිනිගේ අත ගන්න හිටියේ විශ්ව ඒ විවාහය අතර මග තර කරලා තමයි හසිනි Fill-T සමග විවාහ වෙන්නේ කාලයක් එකට හිටපු හසිනි සහ Fill-T දෙමාපියන් බවට පත්වෙනවා.කොහොම වුනත් Fill-T නැවත ඔහුගේ පළමු බිරිඳ සමග ජීවත් වෙන්න තීරණය කරනවා. මේ හේතුව නිසා හසිනි දරුවා සමග තනිවෙනවා. ඉතින් තමන්ගේ දරුවා හදාගෙන තනියම ජීවත් වන හසිනි සමාජ ජාලා වලට අපූරු සටහනක් එකතු කරලා තිබ්බා ඒ තමයි ”ඔක්කොම බොරු අතරේ මම ආසම බොරුව මම ඔයාට ආදරෙයි කියන එක” කියලයි., ඉතින් ඉදිරියේදී මොනවා සිදුවෙයිද කියලා අපි නම් දන්නේ නැ බලාගෙන ඉමු හසිනිව බාරගන්න තව කෙනෙක් ඉදිරිපත්වෙයිද කියන එකත් Fill T මොනවා කරයිද කියලත් අපි බලාගෙන ඉමු.

About the author

Prasad

Leave a Comment