Article

මම විවාහයෙන් ඈත්වෙලා දැන් නිදහසේ ජිවත් වෙනවා සරාගී නිලි පියුමි පුරසිංහ කියන දේ

Written by Prasad

අවුරුදු දාහතෙන් කලාවට සම්බන්ධ වුණු ඇය නමින් පියුමි පුරසිංහ.කාලයක් පුංචි තිරයට වගේම සිනමාවේත් දක්ෂකම් පෙන්වපු ඇය ඉතාම හුරුබුහුටි සුන්දර තරුණියක්. නිලන්ජනා, වැඩ වැඩබැරි ටාසන්, බොද මීදුම්, තුෂාරා වැනි නිර්මාණ හරහා හැමෝගෙම ආදරය දිනා ගත්තු ඇය ජනප්‍රියත්වයේ ඉහළම තලයක දිදී තමයි විවාහ වෙන්නේ. විවාහ වුණාට පස්සේ ඇයි ක්ෂේත්‍රයෙන් ඉවත් වෙනවා. අවුරුදු අටක් වගේ දීර්ඝ කාලයක් ඇය නිහඬවම හිටපු නිසා ගොඩක් අය හිතන්නේ ඇයි ක්ෂේත්‍රයෙන් සදහටම සමු අරගෙන ගියා කියලා. පියුමි නම් කිව්වේ ඇයි විවාහය නිසා රංගනයෙන් සමු ගත්තා කියලා නෙමෙයි.

ඇය විදේශගතවෙලා නොසිටි බවත් අධ්‍යාපන කටයුතු සමග ලංකාවේ ම කාලය ගත කරපු බවත් අධ්‍යාපනයට වැඩි ඉඩකඩක් දෙන්න ඕන හින්ද රංගන ක්ෂේත්‍රයෙන් ඉවත් වුන බවත් තමයි ඇය ප්‍රකාශ කළේ. ඒ වගේම මේ වෙනකොටත් ඒ රංගනයෙන් ඉවත්වෙලා ව්‍යාපාර ක්ෂේත්‍රය තෝරගෙන තියෙනවා. නැවතත් කලාවට එන්න අදහසක් නෑ කියලා තමයි කියන්නේ.”අපෝ මම නම් මගේ රංගන ක්ෂේත්‍රයට එන්නේ නැහැ. ඉස්සර වගේ නෙවෙයි දැන් ක්ෂේත්‍රයේ ගොඩක් වෙනස්. හරිම අමුතුයි කිසිම පිළිවෙළකට දේවල් වෙන්නේ නැහැ. කලින් ඉඳන් රංගනයට යොමු වෙලා හිටපු නිසා මම ඒ ගැන දන්නවා. මට ගොඩක් නිර්මාණ නිර්මාණවලට ආරාධනා ලැබුණා .

නමුත් මං ඒ කිසිම දෙයක් බාර ගත්තේ නැහැ. මම ක්ෂේත්‍රයට එන්නේ වයස අවුරුදු දාහතේදී. අවුරුදු අටක් විතර නිර්මාණ නිර්මාණ වලට සම්බන්ධ වෙලා තමයි මම නිහඬ වෙන්නේ වෙන්නේ. ඒ ගෙවී ගිය කාලය ගැන දුකක් නැහැ. මොකද මම කවදාවත් ප්‍රසිද්ධිය පස්සෙ ගිය කෙනෙක් නෙවෙයි. සරලව නිදහස හිටපු කෙනෙක් මගේ අරමුණු වෙනස්. මං මගේ අරමුණු වෙනුවෙන් තමයි ඒ කාලය ගත කළේ. ඒ ප්‍රසිද්ධ වෙන්න මට වුවමනාවක් නැහැ දැන් ඉන්න ළමයිනුත් දක්ෂයි.ඔවුන් ඒ ගැන තමයි වැඩිපුරම හිතන්නේ මට ඒ වගේ වෙන්න ඕන නැහැ ඒ වගේ දෙයක් හැමෝම හිතන්නේ ඒ විදිහට මම ගොඩක්ම නිහඬ වෙන්නෙත් ඒ හේතුව මත පහුගිය කාලේ තිබ්බේ වගේ රැල්ලක් නමුත් මම කොහෙත්ම ඒ වගේ දේකට කැමති වෙන්නේ නැහැ ඊට වඩා මම ව්‍යාපාර වටිනවා.අනික මම දැන් විවාහයෙනුත් ඈත්වෙලා සුන්දර ජීවිතයක් ගත කරනවා. ඒ නිසා රඟපාන්න අවශ්‍ය නැහැ. මං විවාහක නැහැ. තනියම ඉන්නේ. එක රහසක් නෙවෙයි. හැබැයි මම කලාවෙන් ඈත් වුණේ ඒ නිසා නෙවෙයි.” ඒ විදියට තමයි ඇය අවසන් වශයෙන් ප්‍රකාශ කළේ.

About the author

Prasad

Leave a Comment