Article

මරණය දැක දැක සිනහාවෙන් ජීවත්වුණු රටම කතා කල චතු මුණසිංහ සදහටම අද ජිවිතයෙන් සමුගනී

Written by Prasad

හැමෝටම තමන්ගේ මරණය ගැන කියන්න බැ අද මැරෙයිද හෙට මැරෙයිද කියලා කියන්න කාටවත්ම බැහැ ඉපදුන අපි කවදාහෝ අනිවරෙන්ම මැරෙනවා එක වෙනස් කරන්න කාටවත්ම බැහැ.ඉතින් පිළිකා මාරයා සමග ලොකු සටනක් කරමින් සිනහාවෙන් ජීවත්වුණු කෙනෙක් තමයි චතු මුණසිංහ කියන්නේ අද වෙද්දී ඇය ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.රුපවාහිනි නාලිකා වලට පවා ඇවිත් ඇයගේ ජිවිත කතාව රටටම ඇහෙන්න සිනහාවෙන්ම කියපු කෙනෙක් තමයි චතු මුණසිංහ කියන්නේ.

ඉතින් මුළු රටටම ආදර්ශයක් දෙමින් ජීවත්වුණු ඇය පිළිකා මාරයාට තමන්ගේ ජීවිතය දෙමින් මේ ලෝකෙන් සමුගෙන තිබෙනවා පිළිකාව කියන දරුණු රෝගය මොන තරම් දරුණුද කියන්න ඇය අද වෙද්දී රටටම පෙන්නලා ඉවරයි.මේ වෙද්දී ඇයට ආදරේ කරපු සියලුම දෙනා ඇගේ නික්මයාම නිසා කම්පාවට පත්වී සිටිනවා ඒ වගේමයි හැමෝම ඇයට නිවන්සුව ප්‍රර්ථනා කරනවා.ඉතින් ඉපදෙන කිසිම භවයක මෙවන් අකල් මරණයක් සිදුනොවේවා කියා අපිත් ඇයට සුබ ගමන් කියා හදවතින්ම ප්‍රර්ථනා කරනවා.

About the author

Prasad

Leave a Comment