Article

රට ඉදන් ආපු ගමන්ආවේ marry කරන්න ඉන්න කෙනා කට පරිස්සම් කරගෙන ඉදලා එන්න කිවුවා පියුමි හංසමාලි

Written by Prasad

පියුමි හංසමාලි කියන්නේ නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුල කතාබහට ලක්වෙන කෙනෙක් කියලා ඔයාලා දන්නවා ඇති. බොහෝ වෙලාවට ඇයව විවේ චනය කරන පිරිසක් සිටියත් පියුමි කියන්නේ ගොඩක් හිත හොඳ කෙනෙක් කියලත් ඇය කියනවා. ඒ වගේම කියන්න තියන ඕනම දෙයක් කෙලින් කතාකරන කෙනෙක් විදියටත් ඇය ප්‍රසිද්ධ වෙලා ඉන්නවා. ඉතින් මේ වෙනකොට ලංකාවේම මින්ස්සුන් එකම අරමුණකින් රටපුරාම පාරවල් වලට බැහැලා තියනවා පියුමිත් මේ අතර සිටිනවා ඕනෙම දෙයකට පියුමි බය නැතුව කතා කරනවා ඔබ දැකලා ඇති ලංකාවේ කළා කරුවෙක් කළා කාරිනියකට තිබෙන වැඩිම පිරිසක් සිටිනා සමාජ මාද්‍ය ගිණුම තියෙන්නෙත් මේ කට කාර නිලියට පියුමි හන්සමාලිට.

ජනතාවගේ සහයට කලා කරුවනුත් ටිකෙන් ටික එන බවක් දකින්න ලැබෙනවා. ඒත් සමහරක් කලාකරුවන් තාමත් කිසිම දෙයක් කියන්නේ නැතිව නිහඩව ඉන්නත් තීරණය කරලා තියනවා. පියුම් ගැන කතාකද්දී ඇය සමාජ මාධ්‍ය තුලත් ගොඩක් සැරිසරන කෙනෙක් නිසා මිනිස්සු එක්ක නිතරම සමීපව ඉන්නවා. අද තිබුණු ජනතා අර, ගලයට සහභාගී වෙන්න ඇයත් අමතක කරලා තිබුනේ නැහැ.ඉතින් පසුගියදා පියුමි විදෙස් ගතවුනා ඉතින් ලංකාවට ආපු ගමන්ම මේ අරගලයට සහබාගි වෙන්න පියුමි අමතක කලෙත් නැහැ,ඒ වගේමයි පියුමි ලගදීම විවහා වෙන්නයි හදන්නේ කියලත් කියන්නම ඕනේ,

ඉතින් ලංකාවට ආව ගමන් අරගලයට සහබාගිවුණු පියුමි ෆේස්බුක් සටහනක් තබමින් පියුමි පවසලා තිබුනේ මෙහෙම දෙයක්. අපේ රටේ මිනිස්සු මොනතරම් දු, ක් විදි, නවාද. කන්න නැහැ, ඇත්තම දු, කයි මේ ආණ්ඩුව ගෙන්න මමත් කඩේ ගිය කෙනෙක්. එහෙම කලේ මගේ රටට හොඳක් වෙයි කියලා හිතුන නිසා, එත් නිවුස් බැලුවම අම්මාලා අඩ, නවා. තව මිනිස්සු තෙල් පෝලිම් වල වැස්සේ තෙමි තෙමි ඉන්නවා, අවුවට වේලෙනවා. අනේ දෙ, ව්යනේ මේවා බලාගෙන තවත් ගෙදරට වෙලා ඉන්න මට බැහැ.අද තමයි ලංකාවට ආවේ ආපු ගමන්ම පාරට බැස්සා. මැ, රි කරන්න ඉන්න කෙනාගෙන් අහලා ආවේ, එයා යන්න එපා කිව්වා. මම කිව්වා බෑ මට යන්නම ඕන කියලා, හා එහෙනම් යන්න දෙනවා ඔය කට වහන් බෝර්ඩ් එක අල්ලං ඉදලා එන්න කිව්වා, මම කට වහන් හිටියා ඉතිං.කියලයි දැන් පියුමි කියන දේ අහන හොද කෙල්ලෙක් වෙලා කියලත් කියන්නම ඕනේ.

About the author

Prasad

Leave a Comment