Article

ලංකාවේම තරුණියන් හඬවමින් ලංකාවේ ශාරුක් චිලි තිලංක යුග දිවියට ගිය හැටි

Written by Prasad

ලංකාවේ ක්ෂේත්‍රය ගත්තහම නළුවන් නිළියන් ගායක ගායිකාවන් ඕන තරම් දකින්න අපිට පුළුවන්. ඒ වගේම කෙනෙක්ගේ හිතේ ඇඳෙන රූප ඒ අතර ඉන්නවා. ඒ වගේ කලාකරුවන් අතලොස්ස අතරින් කෙනෙක් තමයි චිලී තිලංක කියන්නේ. ඔහු ගායන ශිල්පියෙක් විදිහට වගේම රංගන ශිල්පියෙක් විදියටත් ප්‍රේක්ෂක හිත් ආදරේ දිනා ගන්න සමත් වෙලා තියෙනවා. තරුණයන් අතරට වඩා තරුණියන් අතර තමයි ඔහුට ආකර්ෂණය වැඩියෙන් ලැබිලා තියෙන්නේ. ඔයා ශිල්පියෙක් වගේම ඔහු වර්තමානයේ වෙනකොට ඔහුගේම ව්‍යාපාරික අයිතිකරුවෙකු බවටත් අපට දැනගන්නට ලැබෙනවා. ඒ වගේම රටේ රටේම තරුණියන්ගේ සිහින කුමාරයත් ඔහොම තමයි. පින් ගොඩක් තරුණියන්ගෙ හීන කුමාරයා වෙච්ච ඔහු මේ මෑතක යුග දිවියට එළඹිලා තියනවා.

ඉතිං චිලීට ආදරය කරපු ඔයාලා හැමෝම දන්නවා ඇතිනේ කාලයක ඉඳන් ම ඔහු ප්‍රේමවන්තයෙක් කියලා . වසර දහයකටත් වඩා අධික කාලයක් තිබ්බ ප්‍රේම සම්බන්ධතාවයකින් ඇය තමයි ඔහුගේ අත ගන්නට අතගත් වාසනාවන්තිය වෙලා තියෙන්නේ. ලොකු පිරිසක් සහභාගී නොවුණු ඔහුගේ විවාහ උත්සවය ඉතා චාම් ආකාරයකින් ගත්තු බවක් අපිට ආරංචි වුණා කෙසේ වෙතත් ඉතින් මේ නව යුවලට අපි සුබ ප්‍රාර්ථනා එකතු කරමු.කලා ජීවිතය ගැන ගත්තොත් මෑත කාලයේ දී ඔහු අපිට කලා නිර්මාණවලින් ඒ තරම් දැක ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ගීත නිර්මාණ නිර්මාණවලින් දැකගන්න හැකියාවක් ලැබුනෙ නැති නිසා ඔහුගෙන් ඒ පිළිබඳව විමසුවාම මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු දීලා තිබුණෙ මේ වගේ පිළිතුරක්.ඇත්තටම මම කලාවෙන් සදහටම නම් අයින් වුණේ නැහැ . කලා ක්ෂේත්‍රයෙන් අයින් වෙන්න කිසිම අදහසක් නැහැ. නිහඬව හිටිය විතරයි. ඒ දවස් වල මම මගේ ව්‍යාපාරයට වැඩි අවධානයක් ලබා දුන්නා .”

කාලයෙන් කාලයට කට්ටිය මම ඉන්න විදිහට මගේ ජිවන රටාවට එක එක ජාති කිව්වා නමුත් මම ඒ දේවල් වලින් සැලුණේ නැහැ . එහෙම වුණා නම් මේ තරම් කාලයක් මට මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න ලැබෙන්නේ නැහැ. මඩ ගහන පිරිසට වඩා මට ආදරය කරන පිරිස වැඩි නිසා මම මේ ක්ෂේත්‍රයේ ගමනක් ආවා. මම දැනට ඇඳුම් ව්‍යාපාරයක් කරගෙන යනවා. ඒ නිසා මට කලාවෙන් හම්බ කරගෙන කන්න වුවමනාවක් නැහැ.ඔහු අදහස් දක්වලා තිබ්බේ ඒ විදියට තමයි. කෙසේ නමුත් නව යුග දිවියකට අඩිය තියපු ඔහුටත් ඔහුගේ බිරිඳටත් අපි සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමු.

About the author

Prasad

Leave a Comment