Article

ලංකාවේ පන තියෙන පිරිමි නෑ කියලා බ්ලැක් ඇමරිකන් කෙනෙක් සමඟ විවහා වෙනවා කියූ ටෙහානි දැන් පෙම්වතියක්.

Written by Prasad

ටෙහානී ඉමාරා කිවුවහම ලංකාවේ ගොඩක් දෙනා දන්නේ සිරස සුපර් ස්ටාර් තරඟාවලියේ ජනප්‍රිය වුන චරිතයක් විදිහටයි. ඉතිං සුරූපී දක්ෂ තරුණියක් වුන ඇය පිළිබඳව මෑතකදී නැවත කතාබහ කරන්න පටන් ගත්තේ ගරු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ඇයව ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක ධූරයට පත් කිටීමත් එක්කයි. 1996 ඉපදුන ටෙහානි කුඩා කාලයේ ඉඳන්ම සංගීතයට දක්ෂයිලු. සංගීතයට පමනක් නොව ක්‍රීඩාවටද දක්ෂ ඇය ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ හත්වන ස්ථානය දිනාගන්නටත් සමත් වුනා.

ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනෙන් අටවන ස්ථානයත්, උසස් පෙළ විභාගයෙන් ඉසෙඩ් අගය 3.8901 ලබා ගනිමින් දිවයිනේ හතරවන ස්ථානය දිනාගන්නට සමත් වෙනවා. ලංකාවේ අධ්‍යාපනයේ තිබූ ගැට්ලු නිසාත් සිංහල එතරම් කතා කිරීමට නොහැකි නිසාත් ඇය උසස් අධ්‍යාපනය් සඳ්හා ඇමරිකාවේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය තෝරගන්නවා. එයට ඇතුලත්වීමේදී පවා ඇය ඉතිහාසයේ එහි වැඩිම ලකුනු ලබාගත් ශිෂ්‍යාවක් ලෙස වාර්ථා අතරට එක්වෙඅවා. ටෙහානී අවුරුදු විසිහතරක් වෙද්දී උපාධි දෙකක් ලබාගත් තරුනියක් ලෙසින් ඉතා උසස් අධ්‍යාපන සුදුසුකම් සපුරනවා.

මේ මෑතකදී ඇය විවාහයගැන පැවසූ කාරණාවට විවිධ අය විවිධ ප්‍රතිචාර ලබාදීලා තිබුණා. ඇය කියූව පහතින්.මගේ ප්ලෑන් එක ගෝටු ඇමරිකා ඇන්ඩ් ෆයින්ඩ් බ්ලැක් ඇමරිකන් බෝයි කෙනෙක්. ලංකාවේ නෑනේ හරි පිරිමියෙක්. ඔක්කොම බැඳලා දඹානේ ඉන්නවා. කියලා තමයි ඇය කියලා තිබ්බේ. කොහොම නමුත් මේ ගැන ගොඩක් දෙනෙක් විවිධ ආකාරයෙන් මත පල කරලා තිබුනා. ඇයට අනුව ඉට්ජින් පිරිමියෙක් කියලා හරියට කියන්න පුළුවන් කොල්ලො ලංකාවේ නෑලූ.මම යනවා ඇමරිකා ගිහින් බ්ලැක් ඇමරිකන් කොල්ලෙක් විවහා කරගන්නවා කියලා තමයි ටෙහානි ඉමාරා කියා තිබුනේ.නමුත් දැන් ඇය පෙම්වතියක් බවයි අපිට දැනගන්නට ලැබුනේ.

About the author

Prasad

Leave a Comment