Article

හදවත පැරණ මතක තුවාලය තවමත් එලෙසින්මයි සාරංග මේ කියන්නේ උමාලිටද

Written by Prasad

සාරංග දිසාසේකර කියන්නේ අපේ රටේ සිටිනා පුවත් මවන කළා කරුවෙක් ලෙස හදුන්වා දෙන්න පුළුවන් ඒ වගේමයි ඔහුගේ බිරිඳ දිනක්ෂි ඉතින් මේ දෙදෙනාගේ ආදර කතාවට දැන් වසර ගණනාවක් ගිහින් ඒ වගේම පුංචි දරු පැටියෙකුත් ඔවුන්ගේ පවුලට එකතුවුනා ඔබට මතක ඇතිනේ.විටෙක ගානය ශිල්පියෙක් නර්තන ශිල්පියෙක් නිවේදකයෙක් රංගන ශිල්පියෙක් මේ හැම දෙයකින්ම පිරිපුන් චරිතයක් තමයි සාරංග දිසාසේකර කියන්නේ.සාමාජ මාද්‍ය තුලද ඔහු කැපී පෙනෙන්න අමතක කරන්නෙත් නැහැ නිතරම සමාජ මාද්‍ය තුල ඔහුව අපට දැකගන්න ලැබෙනවා ඒ වගේමයි පුංචි තිරයේ තවමත් කඩවසම්ම පෙම්වතා වෙන්නෙත් සාරංග දිසාසේකර තමයි.

ඉතින් අද අපි ඔබට කියන්න හදන්නේ වෙනස්ම කතාවක් ඒ සාරංග තැබූ සටහනක් මේ සටහන ඔහුගේ පෙර විවාහය උමාලිව මතක් වී තැබූ සටහනක් ද කියා ගොඩ දෙනෙක්ගේ හිතර යම්කිසි චකිතයක් ඇති කරන්න තරමට හේතුවක් උනා.ඉතින් අපි හිතුවා එම සටහන ඔබට ගෙන එන්නට කුමක් සදහා මේ වගේ සටහනක් ඔහු තැබුවාද කියන්න නම් අපි දන්නේ නැහැ ඒ උනාට එම සටහනින් පෙනෙන්න ඔහුගේ පෙර මතකයන් එලෙසින්ම තවමත් පවතින ලෙසයි.(නිතර සිනාසී සතුටින් සිටියත් සුහද කතා බස් හැමදෙන දුටුවත් හදවත පැරණ මතක තුවාලය තවමත් එලෙසින්මයි) යනුවෙන් ඔහු අමුතු සටහක් තබා තිබුනා.

About the author

Prasad

Leave a Comment