Artist Gossip

මට සමහරු කතා කරලා නිලියෝ නැද්ද අහනවා නම කියලා ගාන කියද අහනවා පේෂල මනෝජ්

Written by Prasad

පේෂල මනෝජ් කට නිසා ලංකාව දන්නා කට කාර නිවේදකයෙක්.සචිනි මාදව සමග හරි හරියට කියවන වෙලාවකට මිනිසුන්ට එපා වෙන අමුතු විදියේ කෙනෙක් තමයි පේෂල මනෝජ් කියන්නේ සංගීතයේ උපරිමයට ගිහින් තම්බලා වාදනයේ ලංකාවේ සිටිනා ප්‍රවීනයෙක් වගේම ශ්‍රී ලංකා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ හිටපු ආචාර්ය වරයෙක් වනවා මේ වෙද්දී විශ්වවිද්‍යාලයට සමුදීලා කලාව කරගෙන දරුවන් දෙදෙනා ආදරණිය බිරිඳ සමගින් කල් ගෙවන පේෂලා ගැන තමයි අද අපි ඔබට කියන්නේ.

දෙමටගොඩ st ජෝන්ස් විද්‍යාලයෙන් වගේම බොරැල්ල සුස්මෙවන් විද්‍යාලයෙන් තමා පේෂලා අධ්‍යාපනය හදාරන්නේ ලංකාවේ.අම්මයි තාත්තයි මල්ලී තමයි පේෂලාගේ පව්ලේ ඉන්නේ මේ වෙද්දී විවහා වෙලා දරුවන් දෙදෙනා සහ බිරිඳ සමගින් ජිවත් වෙනවා ඔහුගේ පලවෙනි සහා අන්තිම රැකියාව ශ්‍රී ලංකා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කරපු රැකියාව කියලයි ඔහු කියන්නේ.ඉන්දියාවේ බහත්කන්ඩේ විශ්වවිද්‍යාලයෙන් තමා ඔහු උසස් අද්‍යාපනය හදාරන්නේ ඒ වගේමයි සංගීත විශාරධ වගේම සංගීත නිපුන් දක්වා ඔහු සංගීතය හදාරා තිබෙනවා.

මගේ හොදම යාලුවා ඉරාජ් මම තමයි ඉරාජ් එක්ක තරහා වෙන්නේ නැතුව හිටපු එකම යාලුවා.ඉරාජ් මන් ගැන හොද කීයයි මම කවදාවත් ඉරාජ් එක්ක තරහා වෙලා නැහැ මම ගිහින් තරහා උනත් යාලු කරගන්නවා. මගේ පලවෙනි නිවේදනය තමා සිරස නාලිකාවේ කරපු එක ඊට පස්සේ තමයි සම්පුර්ණයෙන්ම දෙරණේ නිවේදනය කරන්න ගියේ,දෙරණ ලිටිස්ටාර් වලට තමයි මම ගියේ එකෙන් පස්සේ මට චැම්පියන් ස්ටාර් එකත් කරමු කිවුවා කොහොම හරි මම එකට ගියා.පලවෙනි පාර විතරයි මම ස්ක්‍රිප්ට් එකකට වැඩ කලේ ඊට පස්සේ මම කියලා දැන් ස්ක්‍රිප්ට් නැහැ මම තමා මගේ පාට් එක කරගෙන යන්නේ මට ස්ක්‍රිප්ට් වලට වැඩ කරන්න අමාරුයි.

ඒ වගේමයි මට සමහරු කතා කරලා නිලියෝ නැද්ද අහනවා ගාන කියාද අහනවා සමහර නිලියෝන්ගේ නම කියලත් අහනවා මගේ නම්බර් එක නෙවෙයිද කියලා දන්නේ නැතුව ද දන්නෙත් නැහැ නිළියන්ගේ නම කියලාම ගැන අහනවා සෙට් කරලා දෙන්න බැරිද අහනවා.ඇත්තටම ඒ නිලියෝ එහෙම නැ. මම නිලියෝ එක්ක කතා බහ කරලා ඉන්න විදියට මිනිසුන්ට හිතෙනවා ඇති ඒ උනාට එයාලා එහෙම නැහැ

ඉතින් පේෂල විවහා වෙන්නේ පුර්නිකා පිරිස් සමග මේ වෙද්දී පේෂල කියන්නේ ආදරණිය පියෙක් පුතුන් දෙදෙනෙක්ම සිටිනවා ඒ වගේමයි පුර්නිකා කියන්නෙත් දෙරනෙම වැඩ කරන නිවේදිකාවක් නිලියක්. රංගනයෙන්නම් මේ වෙද්දී ඈත් වෙලා අලුතෙන් පවුලට ආපු පුංචි පුතා සමගින් ගෙදරට වෙලා කාලේ ගෙවනවා ලගදීම නැවතත් නිවේදිකාවක් විදියට අපට ඇයව දැකගන්න ලැබේවි.ඉතින් අද අපි ඔබට කියන්න හිතුවේ මේ ආදරණිය කළා කරුවන් දෙදෙනා ගැන.

About the author

Prasad

Leave a Comment