රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සිය ජනාධිපති බලතල පැවරීමේ ක්‍රියාවලියකට සූදානම් වන බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. ඒ, අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන්. පිළිකාවක් නිසා ශල්‍ය කර්මයකට භාජනය වීමට සූදානමින් සිටින රුසියානු...
Latest Posts
ඔයාලා පොඩි හොරු එයාලා ලොකු හොරු කියලා හිතන්න එපා රටේම ඉන්නේ හොරු ඩිස්නි රාජපක්ෂ
ඩිෂ්නි රාජපක්ෂ කියන්නෙ ඉතාමත් ජනප්‍රිය තාරකාවක්. රටේ පවතින තත්ත්වය ගැන හැමෝම කතා කරන මේ මොහොතෙ ඇයත් මුහුණු පොතේ උපුටාගත් සටහනක් තබා තිබුණා. පහතින් දැක්වෙන්නේ එලෙස ඇය එකතු කර තිබූ සටහනයි.කාමරේකින් එළියට යද්දී ලයිට් එක නිවන්නැති...
දේශපාලනය ගැන දන්නේ නැති නිසයි සද්ද නැතුව හිටියේ එලියට ආපු යෝහානි ඩොලර් මිලියනයකින් කරන්න හදන දේ
ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්රය ජාත්‍යන්තරය දක්වා අරගෙන ගියපු දක්ෂ ගායිකාවක් තමයි යොහානි කියන්නේ ඇය විසින් cover song එකක් විදියට ගායනා කරපු මැනිකේ මගේ හිතේ කියන ගීතයට ශ්‍රී ලංකාව තුළත් ජාත්‍යන්තරය විවිධ රටවල් වලිනුත් ඉහළ ප්‍රේක්ෂක...
දරැවට උගන්වලා දරැවා බන්දලා දරැවන්ගෙ දරැවො හදලා හුස්ම ගන්නකොට හුස්ම පොද ගිහින් පියුමි තැබූ සංවේදී සටහන
නිලියක් නිරුපන ශිල්පිනියක් විදියට ලංකාවේ වෙනසක් කරන්න පුළුවන් තරුණියක් මවක් විදියට පියුමි හංසමාලිව හදුන්වා දෙන්න පුළුවන්.ඔබට මතක ඇතිනේ පසුගියකාලේ නැවක් ගිනිගෙන එකත් පියුමි නිසාම ගොඩ දෙනෙක්ට අමතක කරන්න සිදුවීමක් සිදුවුනා.ඉතින් මේ...
බ්‍රෑන්ඩ් නේම් එකක් කිව්වම ලංකාවේ මොඩ්ලර්ස්ලා උඩ බිම බලනවා.මම අදින හැමදෙයක්ම බ්‍රැන්ඩඩ් ත්‍රිකලා ධරණී
අපේ රටේ ඉන්න තරුණ වගේම දක්ෂ සුරූපී නිරූපන ශිල්පිනියක් තමයි ත්‍රිකලා ධරණී කියලා කියන්නේ.2017 වර්ෂයේ දී විශ්ව විවාහක රූ රැජින ලෙස කිරුළු පළඳින්නේ ද ඇය තමයි. ජාත්‍යන්තර වශයෙන් නිරූපණ ක්ෂේත්රයේ නියැළෙන ඇය මේ මෑතකදී මිලදී ගත්තු ඇයටම...
අපිට මොකුත් කිවුවා කියලා රට වෙනස් වෙන්නේ නැහැ මම දාන ඒවා බලන්න බැරිනම් නොබලා ඉන්න ශනුද්‍රි ප්‍රියසාද්
ජනතාව වගේම අපේ රටේ කළා කරුවෝ විවිද අංශ වල වැඩ කරන ජනතාව මේ වෙද්දී එකම අරමුණකින් පාරට බැහැලා එකම දෙයක් ඉල්ලනවා ඉතින් මේ අරගලය කවදා කොතන කොහොම නවතීද කියන්න නම් දන්නේ නැහැ හැබැයි සිද්දවෙන්න ඕනේ දේ සිදුවෙමින් පවතිනවා කියලා නම් කියන්න...
රට ඉදන් ආපු ගමන්ආවේ marry කරන්න ඉන්න කෙනා කට පරිස්සම් කරගෙන ඉදලා එන්න කිවුවා පියුමි හංසමාලි
පියුමි හංසමාලි කියන්නේ නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුල කතාබහට ලක්වෙන කෙනෙක් කියලා ඔයාලා දන්නවා ඇති. බොහෝ වෙලාවට ඇයව විවේ චනය කරන පිරිසක් සිටියත් පියුමි කියන්නේ ගොඩක් හිත හොඳ කෙනෙක් කියලත් ඇය කියනවා. ඒ වගේම කියන්න තියන ඕනම දෙයක්...
තව මාස දෙකකින් මාත් තාත්තා කෙනෙක් එකයි මාත් පාරට බැස්සේ සජිත ඇන්තනි අරගලේදී කියූ සුබ ආරංචිය
සජිත ඇන්තනි කියන්නේ කුඩා කාලයේ ඉඳලාම අපේ රටේ කළා ක්ෂේත්රයට සම්බන්ද වෙලා කටයුතු කරන කෙනෙක්. මව සහ පියාගෙන් ලැබුණු ආභාෂයත් උපතින්ම ලැබුණු හැකියාවත් නිසා සජිත අද වෙනකොට ලංකාවේ ජනප්‍රියම නලුවා සම්මානයත් දිනාගෙන ඉන්නවා. මේ දවස්වල නම්...
පේෂල හා පූර්ණිකාගේ පුංචි අභිමන්යු පුතුගේ පළමු උපන්දිනය මැති ඇමති වරුන් පිරිවරා ජයටම සැමරු හැටි
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය කළා ශිල්පීන් යුවලක් තමයි පේෂල මනෝජ් වගේම ඔහුගේ ආදරණීය සුන්දර බිරිඳ පූර්නිකා පීරිස් කියලා කියන්නේ. ඉතින් නිතරම කාගේත් කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය නිවේදන ශිල්පියෙක්, ගායන ශිල්පියෙක් වගේම...
රන්ජන් රාමනායක එක්ක රඟපාන්න ලැබුණු එකම ලොකු වාසනාවක් එයා තමයි ලංකාවේ සුපර්ස්ටාර් තරින්දි ප්‍රනාන්දු
ඇය නව පරපුරේ නැගී එන රංගන ශිල්පිනියක් විදිහට හැඳින්වුවාට වරදක් නැහැ. මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ සම්මාන ද්විත්වයකට ඇගේ නම නිර්දේශ වෙලා තිබුණා. ඒ ගැන ඇයත් එක්ක අපි කතා කරන්නට හිතුවා.මම සම්මානයක් නොලැබුනත් සම්මානයකට නිර්දේශ වීමත්...