පසුගිය කාලේ හැමෝම කතා කරපු ලස්සන ආදර කතාවක් තිබුනා තරුණ තරුණියන් ඔවුන් දෙදෙනාට තරුණ තරුණියන් වශී වෙලා හිටියා කිවුවොත් නිවැරදි.කාලයක් යද්දී ඒ ආදරේ ඇස්වහා වැදිලද දන්නේ නැහැ අවාසනාවන්තලෙස ඔවුන් ගේ ආදරේ නැතිවෙනවා ඒ ඇගේ ආදරණිය පෙම්වතා ඇයව මේ ලෝකේ තනිකරලා සදහටම මේ ලෝකෙන් සමුගන්නවා.ඒ ඔහු අවාසනාවන්ත අනතුරකට ලක්වීම නිසා ඒ යුවල තමයි රටම කතා කල ෂේවින් සහා සාමා කියන්නේ.ෂේවින්ගේ වෙන්වීමෙන් පසු මුළු ජීවිතේම කඩාවැටුණු සාමා කාලයක් යනකල් ඉතාම දුකින් තමයි කාලය ගෙවන්නේ.ඇයගේ හිත හදන්න ඇගේ යාලු යෙහෙලියන් නොකෙරු දෙයක් නැති තරම් ඉතින් මේ වෙද්දී ඇය ඇගේ හිත හදාගෙන නැවතත් සුපුරුදු ජීවිතේට ඇවිල්ල.

ඉතින් අද කියන්න හදන්නේ සාමා ගැන ෂේවින්ගෙන් වෙන්වී තනිවුනු ඇය කාලයක් හිත හදාගන්න විවිද දේවල් කරා පසුව ඇය ඇගේම දෙයක් පටන් ගත්තා ඔහොම කාලය ගෙවී යද්දී සාමා අලුත් ජිවිතයක් අරබන්න තීරණය කරනවා ඒ තමයි ඇය නැවත පෙම්වතියක් වෙන්න තීරණය කිරීම.ඉතින් ෂේවින් සාමා ගැන රටේම තරුණ තරුණියන් විවිද දේවල් පල කරා විදිද දේවල් කිවුවා.කොහොම හරි ඇය මේ වෙද්දී විවහා ගිවිසගෙන සිටින්නේ ලංකාවේ නම ගිය tattoo ආටිස්ට් කෙනෙක් සමග ඔහුත් ෂේවින් වගේම කඩවසම් සාමා වගේම දගකාර තරුණයෙක්.ඔවුන් දෙදෙනාගේ අලුත් ජිවිතයට සුබපතන ගමන් විවහා ගිවිස ගැනීමේ චායාරුප පෙලකුත් අපි ඔබට ගෙන එනවා.



